Intermediate

පළාත් පාසල් උපාධිගුරු විභාග

Overview
Curriculum
Reviews

ශ්‍රී ලංකාවේ පළාත් සභා මගින් පවත්වනු ලබන පළාත් පාසල් සඳහා උපාධි ගුරුවරුන් බඳවා ගැනීමේ උපාධිගුරු තරග විභාග මෙම වසරේදී පැවැත්වීමට නියමිතය ඒ ඒ පළාතට අදාළ විශේෂ ගැසට් පත්‍ර මගින් ඒ ඒ පළාතට විභාගයන් පිළිබඳව සහ ඇබෑර්තු පිළිබඳව ඔබව දැනුවත් කෙරෙනු ඇත.
පළාත් ගුරු විභාගයන්වල ප්‍රධාන ප්‍රශ්න පත්‍ර දෙකකි දී අභියෝගතාවය ප්‍රශ්න පත්‍රය සහ සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රය ඔබ වෙත ලැබෙනු ඇත .සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රය තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය මෙන්ම ඒ ඒ පළාතට අදාළ විශේෂ තොරතුරු ද විමසනු ලැබේ. අදාළ පළාත් සභාව මගින් විභාගයන් ගැසට් කළ විගස ඒ ඒ පළාතට වෙන වෙනම උපාධි ගුරු විභාග පන්ති ආරම්භ කෙරෙයි

Curriculum

  • 0m Duration
0 out of 5

0 user ratings

Deleting Course Review

Are you sure? You can't restore this back

Course Access

This course is password protected. To access it please enter your password below:

Related Courses

IQ PAPER CLASS

0 (0)
0m
0
0
0

ජාතික පාසල් උපාධිගුරු විභාගය

0 (0)
0m
0
0
0

IQ 21 DAYS COURSE ( PART 02 )

0 (0)
70h
0
0
0