ගෙවීම් සිදුකිරීම සඳහා පහත ක්‍රමය අනුගමනය කරන්න.
01.ඔබ සතුව සුදර්ශි වෙබ් අඩවියේ ගිණුමක් සාදාගෙන නැතිනම් මෙතනින් පිවිස ඔබගේ ගිණුම සාදාගන්න. මෙහි ඇති [Continue with Google] යන්න ක්ලික් කිරීම මගින් ඔබගේ Google ගිණුම හරහා පහසුවෙන්ම ගිණුමක් සාදා ගත හැක.

02.ඉන් පසු ගිණුමට ඇතුල්වීමෙන් පසුව මෙම පිටුවට පිවිසීමෙන් ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරාගන්න.

03.ඉන්පසු [🛒 Add To Cart] යන බටන් එක ක්ලික් කිරීම මගින් එය ඔබගේ [Cart] එකට එක්වනු ඇත, මේ අනුව අවශ්‍ය පාඨමාලා එකක් හෝ කිහිපයක් එක් කරගත හැක.
04.ඔබට අවශ්‍ය සියළුම පාඨමාලා එක්කර ගැනීමෙන් අනතුරුව දකුණු පස ඉහලින් ඇති [🛒] ලකුණ ක්ලික් කර ලැබෙන මෙනුවෙන් [Checkout] යන්න ක්ලික් කරන්න.

05.එහිදී ඔබට ඔබගේ මිළදීගැනීම් වල එකතුව සහ බිල්පත ලැබිය යුතු ලිපිනය සඳහන් කරීමට අවස්තාව ලැබෙනු ඇත. එය නිවැරදිව පිරවීමෙන් පසු [Place Order] යන්න ක්ලික් කිරීමෙන් ඔබගේ මිළදීගැනීමට අවශ්‍ය ඉල්ලුම්පත අපවෙත ලැබෙනු ඇත.


06.ඉන් පසු ඔබට ඔබගේ ඉල්ලීම සම්පූර්න කල බව පවසමින් ලැබෙන පිටුවෙන් ඔබගේ [Order No] එක ලබාගන්න. ඉන් පසු පහත සඳහන් බැංකු ගිණුම් වලින් එකකට ඔබගේ [Order] එකට අදාල මුදල තැන්පත් කරන්න.

07.මෙසේ තැන්පත් කිරීමේදී. [Payement Slip] එකෙහි [Refarance] කොටසෙහි ඔබගේ [Order No] එක සඳහන් කරන්න. මුදල තැන්පත් කිරීමෙන් පසුව [WhatsApp] මගින් [Payement Slip] එකෙහි ඡායා රූපයක් 0719657171 අංකයට යොමු කරන්න.

K A N L Sanjeewa
9966940
Bank Of Ceyloan
Kalawana

K A N L Sanjeewa
23520 02300 40825
People's Bank
Kalawana Branch

K A N L Sanjeewa
8138000976
Commercial Bank
Kalawana Branch

K A N L Sanjeewa
1041 5292 1949
Sampath Bank
Kalawana Branch