සියලු පළාත් ගුරු විභාග, ජාතික පාසල් ගුරු විභාග, කළමනාකරණ සේවා, ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ග්‍රාම සේවා නිලධාරී විභාග, සියලු බැංකු නිලධාරී විභාගයෙන් ඇතුළු සියළුම රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා අත්‍යවශ්‍ය මෙන්ම අනිවාර්ය විෂය කොටසක් වන අභියෝගතා ප්‍රශ්න පත්‍රය සඳහා අවශ්‍ය සියළු කරුණු දින විසි එකක් තුළින් සාකච්ඡා කිරීම මෙම පඨමාලාවේ විශේෂත්වයයි.
ඔබ කුමන මට්ටමක සිටියත් මෙම දින විසිඑක අවසානයේදී ඔබට මේ වනතුරු ලැබී ඇති ඕනෑම පසුගිය ප්‍රශ්න පත්රයකට සාර්තකව පිළිතුරු ලබාදීමට හැකිවන බව සහතික කෙරේ.
මෙම දින 21 පාඨමාලාව කොටස් දෙකක් ලෙස පැවැත්වෙන අතර මෙම පලමු කොටසේදි
සෑම දිනකම රාත්‍රී නමයේ සිටි දොළහ දක්වා දින විසි එකක් මෙම පංතිය පැවැත්වෙයි. 8 සිට 21 දක්වා කොටස් සඳහා IQ 21 DAY COURSE ( PART 02 ) ලබාගන්න
This course is password protected. To access it please enter your password below: